දිවයිනේ ප්රමුඛ වාණිජ බැංකුවල සහ ප්‍රධාන සමාගම්වල වෘත්තීමය ලෙස ණය එකතු කිරීමේ කටයුතු කරන අප ආයතනයේ,
පිළියන්දල, දෙහිවල, මහරගම, වැල්ලවත්ත, ගම්පහ, මීගමුව, පුත්තලම, මිනුවන්ගොඩ, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ , කෑගල්ල, රඹුක්කන
යන ප්‍රදේශයන් ආවරණය කිරීමට ණය අයකිරීමේ ක්ෂේත්‍ර නිලධාරී පුරප්පාඩු සදහා අයදුම්පත් භාරගනු ලැබේ.
වැටුප + ඉන්ධන මුදල + කාර්යසාධනය මත දිරි දීමනා + යතුරුපැදි දීමනා + දුරකථන දීමනා සමඟ කැපවීම මත මසකට රුපියල් 100,000.00 කට වඩා වැඩි අදායමක් උපයාගත හැකිය.
සුදුසුකම්
* මනා කථන හැකියාවෙන් යුතු ක්‍රියාශීලී අය වීම
* පුද්ගලික යතුරු පැදියක් තිබීම
* ආරක්ශක අංශ වලින් නීත්‍යානුකූලව ඉවත්වූවන්ට විශේෂයි
උනන්දුවක් දක්වන අය දුරකථන අංක 0767060029 ට ඇමතීමෙන් හෝ WhatsApp කිරීමෙන් ඔබගේ අයදුම්පත අදම යොමුකරන්න.
සොලියුෂන් ඇසෝසියේට්ස් (පුද්ගලික) සමාගම
111, වීර මාවත, පන්නිපිටිය
M:0767060029 & M:0766049617