මූලය ආයතනයන්හී ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප ආයතනයේ නවතම ව්‍යාපෘති සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන්(Recovery Officer) අවශය කරතිබේ.
පළපුර අවශ්‍ය නැත.
වයස අවු 18-55
Option 1
ආයතනයෙන් යතුරුපැදියක් ලබාදෙනු ලැබේ
(සති2කට පසු MotorBike එක Personal use ලබා දෙනු ලැබේ)
Basic Salary 35,000/=
Attendance Allowance
Company Provide the Petrol for Customer Visits
Commission for Collection
Option 2
යතුරුපැදියක් තිබිය යුතුයි
Basic Salary 35,000/=
Motor Bike Allowance 10,000/=
Attendance Allowance
Company Provide the Petrol for Customer Visits
Commission for Collection
(මසකට 100,000/= වැඩි ආදායමක් ලබා ගත හැක.)
සම්මුඛ පරීක්ශණය සදහා දිනයක් වෙන්කරවා ගැනීමට ඔබගේ CVඑක 0784536862 WhatsApp(Mention the Job Title) හරහා යොමු කලයුතුවේ.
Office in Dehiwala