හදිසි බදවා ගැනීම් !
මූල්‍ය පහසුකම් සපයන අප ආයතනයේ Recovery Officer / Recovery Agent / Cash Collector වරයෙකු වශයෙන් සේවය කිරීමට අවස්ථාව ඇත.
සුදුසුකම් :-
* අ.පො.ස.(සා.පෙ.) සමත් වීම.
* වයස අවු. 20ත් 35ත් අතර වීම.
* වලංගු රියදුරු බලපත්‍රයක් හා යතුරු පැදියක් හිමි වීම.
තනතුර :-
* පුර්ණ කාලීන
* රාජකාරී සදුදා සිට සෙනසුරාදා දක්වා.
* වැටුප් 80,000/- සිට 85,000/-
ඔබත් උනන්දුවක් දක්වන අයෙකු නම් 0112 - 788620 / 0112 - 788710 ඇමතීමෙන් හෝ Email කිරීමෙන් ඔබේ අයදුම්පත අදම යොමු කරන්න.
Email :- Pererapriyantha23@gmail.Com
කොළඹ අවට විශේෂයි.