රත්මලානේ Recovery Officer තනතුරට රැකියා අවස්ථා!
රත්මලානේ පිහිටි ආයතනයක් සඳහා යතුරුපැදියක් සහිත Recovery Officer තනතුර සඳහා රැකියා අවස්ථා ඇත.
අවශ්‍යතා:
✅යතුරුපැදියක් සහ බලපත්‍රයක් තිබීම අනිවාර්යයි
✅G.C.E. O/L සමත් විය යුතුය
✅වයස අවුරුදු 50 ට අඩු විය යුතුය
✅රත්මලාන හා අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවයක්
💰වැටුප: රු. 100,000 – 150,000
(ඔබගේ හැකියාව මත වැටුප් වැඩි කර ගත හැක)
ඉක්මනට අයදුම් කරන්න – ඔබේ අවස්ථාව අත් නොහැර ගන්න!