Receptionist ( Female ) Job Vacancy in Kurunegala
ලංකාවේ ප්රසිද්ධම වෙට්කෙයාර් සත්ව රෝහලේ පිළිගැනීමේ නිලධාරීනී (කාන්තා ) තනතුර සදහා ඇබැර්තු ඇත.
> වයස අවරුදු 18 – 30 ත් අතර
> අ.පො.ස සා පෙළ/ ,උසස් පෙළ සමත්
> වසරකට වැඩි අත්දැකීම් ඇත් නම් අතිරේක සුදුසුකමක් ලෙස සැලකයි
> හවස්වරු shift සදහා සහභාගී වන්නන්ට ප්රවාහන පහසුකම් සපයනු ලැබේ
+++ වැඩි විස්තර සඳහා අමතන්න 0715623335 / 0713551185
Vetcare Animal Hospital ,
No.70 Bauddhaloka Mawatha ,
Kurunegala