✅ රැකියා සිහිනය සාර්ථක කරගන්න Keells බෙදාහැරීමේ මධ්‍යස්ථාන කණ්ඩායම සමඟ එක්වන්න ඔබටත් අවස්ථාවක්! ✅
💠 අප රටේ සුවිසල්ම සමුහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමුහයට අනුබද්ධිත කීල්ස් සුපිරිවෙළදසැල් ජාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන කීල්ස් බෙදාහැරීමේ මධ්‍යස්ථානයට එක්වී ඔබත් සාර්ථක අනාගතයක් වෙත පියනගන්න. 💠
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : රීච් ට්‍රක් ක්‍රියාකරු | Reach Truck Operator - මුතුරාජවෙල
(කෙරවලපිටිය අධිවේගී මාර්ග හුවමාරුව අසල) - දිවා/ රාත්‍රී සේවා මුරය
================================================================
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
ඔබත් ;
【~】✪ වයස අවුරුදු 18 සම්පූර්ණ අයෙක්ද?
【~】✪ අ.පො.ස. (සා/පෙළ) හෝ (උ/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
【~】✪ ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රිත යමක් කියවීමේ හැකියාව ඇති අයෙක් ද?
【~】✪ රීච් ට්‍රක් ක්‍රියාකරවීම සම්බන්ධ ශක්‍යතා සහතිකය ලබා ඇති අයකු ද?
【~】✪ අවම වසර 2 ක පළපුරුද්දක් සහිත අයකු ද?
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
# සේවා මුරය, අනෙකුත් තොරතුරු සහ ආයතනික ප්රතිලාභ:
එසේනම් අපෙන් ඔබට ;
【~】✪ ඉහළ වැටුප්
【~】✪ අති කාල ගෙවීම්
【~】✪ රැකියාව සඳහා මනා පුහුණුව
【~】✪ දක්ෂතා අනුව අභ්‍යන්තර උසස් වීම් ලබා ගැනීමේ හැකියාව
【~】✪ සේවා මුර ක්‍රමයට රාජකාරියේ නිරත විය හැක
【~】✪ රාජකාරී වේලාවන් වලදී ආහාර පාන, නිල ඇදුම්, ආරක්ෂිත උපාංග සහ සපත්තු ආයතනය විසින් සැපයීම සිදු කරනු ඇත
【~】✪ සමාගම මගින් ඉහල වටිනාකමකින්යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා දෙනු ලැබේ
【~】✪ EPF/ETF අරමුදල්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0770 272 272