රද්දොළුගම නිවාස සංකීර්ණය පිටුපස කොටරුපේ පාරේ කුස්වල හන්දියේ සමන් දේවාලයට නුදුරුව පර්චස් 13.50ම ලක්ෂ 45යි.
පර්චස් 6 කොටස් 2කට
පර්චස් 6ම ලක්ෂ 25යි.
තැනිතලා වතුරට යට නොවන නිසංසල පරිසරය.
පිරිසිදු ඔප්පු
කුස්වල පෙට්‍ර්ල් ශෙඩ් එකට මීටර් 400යි.
කොළඹ රද්දොළුගම 188 බස් පාරට මීටර් 750යි
කටුනායක වෙලඳ කලාපයට කි.ම්. 2යි
ලක්ෂ 15ක් ගෙවා ඉතිරිය බැංකු ණයකින්
2024 දෙසැම්බර් මස 25 වන දිනට පෙර ඉඩම් මිලදී ගන්නා අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන් වෙත 10% ක වට්ටමක් ලබා දීමට අප ආයතනය සූදානම්. අදම ඇවිත් මේ මහඟු දීමනාව හිමි කර ගන්න.
වෙනත් ඉඩමකට , නිවසකට හුවමාරුව සලකා බැලේ. අපගේ ආයතනය සතුව බස්නාහිර පලාත තුල බිම් කොටස් 100 කට අධික ප්‍රමාණයක් පවතී. ඔබගේ අවශ්‍යතාවයට සරිලන අයුරින් ඔබේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට ඔබට සහය වීමට අපි සූදානමින් සිටිමු. අදම අප අමතන්න.
Valuable Land for sale in Kuswala Junction, Kotarupe Road behind the Raddolugama Houses Scheme and close to Saman Devalaya.
400m to Kuswala Filling Station
750m to Colombo - Raddolugama (188) bus route.
13.50p LKR 45 Lakhs only
or as two blocks 6p
6p LKR 25 Lakhs only
No flood threats
Excellent Neighborhood
Clear deeds
Pay LKR 15 Lakhs first and rest from Bank Loan.