සේල් ! සේල් !! සේල් !!!
මීගමුව මිනුවන්ගොඩ 246 බස් පාරේ දකුණු දාගොන්න ප්රදේශයේ අක්කර දෙකක මල් වත්තේ බිම් කොටස් 50ක් වහා විකිණේ. වාසිදායක ආයෝජනයකට ඔබට කදිම අවස්තාවක් දැන් උදා වුනා..... මහ මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 දක්වා පමණක් මෙය වලංගු වේ.... ඉක්මන් කරන්න. ප්රමාද වී පසුතැවිලි නොවන්න...
පර්චස් 12.5 බැගින් වූ බිම් කොටසක් ලක්ශ 17,1/2 දක්වා මිල අඩු කලා. පර්චසය රුපියල් 140000 ක් පමණයි.
ප්රාදේශීය සභාවේ අනුමත පිඹුරු පත් සහිතයි.
පිරිසිදු ඔප්පු.
ඕනෑම බැංකුවකින් ණය ලබා ගැනීමේ හැකියාව ඇත.
මීගමුවට, කටුනායකට, ආඬිඅම්බලම නගර වලට ඉතා පහසුවෙන් ලඟා විය හැක.
2024 දෙසැම්බර් මස 25 වන දිනට පෙර ඉඩම් මිලදී ගන්නා අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන් වෙත 10% ක වට්ටමක් ලබා දීමට අප ආයතනය සූදානම්. අදම ඇවිත් මේ මහඟු දීමනාව හිමි කර ගන්න.