ලංකාවේ අංක 1 බෙදාහැරීම් සේවා ආයතනයක් විසින් රාත්‍රී මෙහෙයුම් සඳහා තවත් ශක්තිමත් කාර්ය මණ්ඩල සාමාජිකයින් බඳවා ගනු ලැබේ! 🚀
අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 18 සිට 35 අතර විය යුතුය
• මුලික පරිගණක දැනුම
• අ.පො.ස. සා/පෙළ සමත් හෝ පෙනී සිටීම
• දත්ත ඇතුළත් කිරීමේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් වේ
අපෙන් ඔබට ලැබෙන ප්රතිලාභ:
💰 ඉහළ වැටුපක් — රු. 60,000 – 70,000 අතර
⛽ සතිපතා ඉන්ධන දීමනා
🎯 කාර්ය සාධන දීමනා
🎁 පැමිණීමේ දීමනා
📈 දක්ෂතා මත උසස්වීම් අවස්ථා
🌍 විදේශ රැකියාවකට බලාපොරොත්තුවෙන් සිටින අය සඳහා:
ආයතනය තුළ ලබාගන්නා අත්දැකීම් විදේශ රටවල් සඳහා වලංගු වෘත්තීය පළපුරුද්දක් ලෙස සැලකේ!
📞 ඔබත් අදම අමතන්න – අප සමඟ ඔබේ රැකියා ගමන ආරම්භ කරන්න!