💼 තනතුර : රාත්‍රී/දිවා ආරක්ෂක නිලධාරී
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 50ට අඩු විය යුතුය
【~】✪ මනා ශරීර සෞඛ්‍යයක් සහ ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතුය
【~】✪ භාණ්ඩ බිල්පත් පරික්ෂා කිරීමේ පළපුරුදුතාවය අතිරේක වාසියකි
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් යොමු වීම
【~】✪ භාණ්ඩ බිල්පත් පරික්ෂා කිරීමේ කාර්යන් භාර ගැනීම
✅ ප්රතිලාභ :
【~】✪ රු.55,000 - රු.75,000 අතර ආකර්ෂණීය වැටුප
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 071 397 3607 / 077 474 7411 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : Careerslaksela@gmail.com
📪 ලිපිනය : LAKSELA
LAKSELA - SINCE 1966
Electronic, Furniture & Gift
Save Money Live Better
www.laksela.lk