රාගම වල්පොල නිවසක් විකිනීමට 🏠️
* නිදන කාමර 2
* නානකාමර 1
* සාලය සහ කුස්සිය
* කෑම කාමරය
* සාලය ටයිල් කර ඇත
* ත්රි රෝද රථයක් හෝ කුඩා කාරයක් නැවතිමට අවශය ඉඩ ඇත
* ගේට්ටුව තාප්පය ඇත
* නිස්සලංක වට පිටාව
🚫 ගංවතුර ආපදා තත්වයන්ට අසු නොවේ
📏 බිම් ප්රමාණය: පර්චස් 7
⭕ නිවසට පිවිසුම් මාර්ගය: අඩි 10 පළල
📄 පිරිසිදු ඔප්පු
* රාගම වල්පොල. සෝමවීර පාරෙහි
* රාගම නගරයට , දුම්රිය ස්ථානයට , රාගම රෝහලට කි.මී. 4ක් පමණ දුරින්
* සියලුම පහසුකම් ආසන්නයේම ඇත
* සියලුම නගර සදහා පහසුවෙන් ගමන් කළ හැක
💰 මිල: රු. 8,500,000 මිල ගණන් කතා කර ගත හැක ( අත්පිට මුදලට පමණි )
📞 ඉහත විස්තර කියවා ගැණුම්කරුවන් පමණක් අමතන්න
වැඩි විස්තර සඳහා හෝ නිවස බැලිම සදහා ඉහත අංකයට කතාකරන්න!