අඩි 10 කොන්ක්රීට් පාර, විදුලිය ලබාගෙන ඇත, ලිද ඇත, අනුමත නිවාස සැලසුමක්ද තිබේ. පැරණි නිවස කඩා ඉවත්කර ඇත. ජල ගැලීම් ගැටළු කිසිවක් නැත. රාගම නගරයට 4.3km, කදාන නගරයට 3.8km. ගනේමුල්ල නගරයට 6km. වල්පොල දුම්රිය ස්ථානයට 800m, බටුවත්ත දුම්රිය ස්ථානයට 1.5km.