පහත මහලය සාදා නිමකල තට්ටු දෙකේ නිවසක් විකිණීමට | රාගම | පර්චස් 18
• ද මැසිනොද් විදුහලට 1KM
• කදාන නගරයට 2kM
• රාගම නගරයට 3kM
• ලීසන්ස් රෝහල 2kM
• රාගම මහ රෝහල 3kM
පොල්ගහහේන වාසනා ක්‍රීඩාපිටිය ආසන්නයේ
පහත මහලය
• නිදන කාමර 3
1. 12.6' x 11' ft
2. 12' x 15' ft
3. 16' x 15' ft
• සාලය
1. 31' x 21' ft
• මුලුතැන්ගෙය
1. 23' x 11' ft
• නාන කාමර 2
1. 10' x 9' ft
2. 8' x 7' ft
• ගැරේජය
1. 15' x 15' වාහන 2ක් නැවැත්වීමේ හැකියාව
මිළ - ලක්ශ 365 ( Negotiable)
දු.අ. (ජෙෆ්රි )
(මලිත්)
බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වළකින්න. ගැණුම්කරුවන් පමණක් විමසන්න.