Tire=original
පිටිපස්ස disc brake තියෙනවා
කැමතිනම් දාගන්න පුළුවන්
දැනට normal break තියෙනවා ඉස්සරහ පස්ස දෙකේම
Gear හොදට වැඩ
ඉස්සරහ gear 3
පිටිපස්ස gear7
ශීට් එක පොඩ්ඩක් අවුල්
Paint එක හොදටම තියෙනවා
අලුතෙන්ම දාපු tube තියෙන්නේ