ඉස්සරහ පිටිපස්ස tire දෙකම අලුතින් ඇත.
ඉස්සරහ පිටිපස්ස normal break ඇත.
පිටිපස්සේ disc break තියෙනවා. කේබල් එක දාගන්න විතරයි තියෙන්නේ.
Paint එක හොදටම තියෙනවා.
Sheet එක පොඩ්ඩක් කැඩිලා තියෙන්නේ
ඉස්සරහ gear 3
පිටිපස්ස gear 7
Gear හොදටම වැඩ
අලුතින්ම දාපු tube දෙකක් තියෙන්නේ
සුපිරියටම තියෙනවා