Posted by
Japc HR
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
තත්ව සුපරීක්ෂක - පිරිමි
ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය පිහිටි කාබනික කුළුබඩු , පළතුරු සහ පොල් නිෂ්පාදිතයන් වසර 30 ක් පුරා අපනයනයේ නියුතු
අප සමාගම සදහා ,
අපනයන නිශ්පාදිතයන්ගේ ගුණත්වය තහවුරු කරමින් ආහාර සුරක්ෂිතතා කළමණාකරන ප්‍රතිපත්තීන්ට අනුව නිශ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාම තහවුරු කිරීම සදහා ක්‍රියාශීලි පිරිමි තත්ව සුපරීක්ෂකවරයෙකු අවශ්‍යව ඇත.
සුදුසුකම් :
1. අ.පො.ස. උසස්පෙළ සදහා ජීව විද්‍යා , කෘෂි විද්‍යා , ගණිතය විෂය ධාරාවෙන් පෙනී සිට තිබීම
2. තත්ව කළමණාකරන , ගුණත්ව පාලනයෙහී හෝ ආහාර අපනයනයෙහී අත්දැකීම් හා පළපුරුද්ද ඇති අයෙක්
නම් විශේෂයි.
3. පිරිස් කළමණකරනයට හැකියාවක් ඇති මනා පෞර්ශයකින් යුක්ත වීම.
4. වයස අවුරුදු 35ට අඩු වීම හා අමතර පැය සේවය කිරීමට හැකි වීම
5. සාමාන්‍ය මට්ටමට ඉංග්‍රීසී දැනුමක් ඇති අයෙකු වීම.
6. වැලිවේරිය, ගම්පහ, දෙල්ගොඩ අවට කෙනෙකු හෝ ආයතනයික නේවාසිකාගාරයේ නැවතී සිටිය හැකි කෙනෙකු විය යුතුයි.
විමසීම් : 0719388789 / 0762683898 / 0332030100(220)
Joint Agri Products Ceylon (Pvt) Ltd ,
No 22/2 , Nadungamuwa , Weliveriya