තනතුර පිළිබඳව
--- තත්ව සුපරීක්ෂකවරැ---
දිවයිනේ ප්රසිද්දම වෙළද සන්නාමයන්ට අයත් යුනිලීවර් හේමාස් ජෝනකීල්ස් එක්පෝ වෙයාර්හවුස් ගබඩාවල තත්ව සුපරීක්ෂක සේවයට සේවකයින් පිරිමි 18-40 අතර බදවාගැනීම් සිදුකරනු ලැබේ
===සුදුසුකම්===
අ.පො.ස සාපෙළ සමත් විය යුතුය
===වරප්රසාද===
උදේ 8-5 සේවය පැය 8ක්
දවල් ආහාරය නවාතැන් නොමිලේ
ස්තිර සේවයට අවස්ථාව
වැටුප 55000 වැඩි
කටුනායක/වත්තල/කෙරවලපිටිය යන ප්රදේශවලට බදවාගැනීම් සිදු කරනු ලැබේ
අමතන්න වැඩි විස්තර සදහා 0702880152