ඉතාමත් සුරතල් සහ ක්‍රියාශීලී පර්ෂියන් (Persian) පූස් පැටවෙකු ඉක්මනින් විකිණීමට ඇත.
වර්ගය (Breed): Purebred Himalayan Persian (Blue Point)
වයස (Age): මාස 1.5 (1.5 Months)
වර්ණය (Color): ලස්සන නිල් පැහැති ඇස් සහිත සුදු සහ අළු පැහැති පැටවෙකි.
සෞඛ්‍ය තත්ත්වය (Health): ඉතාමත් නිරෝගීයි. (Dewormed).පුරුදු (Habits): වැලි පාවිච්චි කිරීමට හුරුවී ඇත (Litter trained). තනිවම ආහාර ගනී.ලොම් (Coat): දිගු ලොම් සහිතයි (Long hair).සතුන්ට ආදරය කරන කෙනෙකුට