ඉතා සුරතල් සහ ක්‍රියාශීලී පර්සියන් (Persian) බළලෙකු විකිණීමට ඇත. නිවසේ ඇති දැඩි කළ ඉතාමත් සෞඛ්‍ය සම්පන්න සතෙකි.
වර්ගය: පර්සියන් (Ginger Persian)
වයස: මාස 7එන්නත්: ලබා දී නොමැත (No Vaccines)
මිල: රු. 35,000 (මිල සාකච්ඡා කරගත හැක)වැඩිදුර විස්තර සඳහා කරුණාකර අමතන්න.