🔰 මුදල් අයකැමි සුදුසුකම් 🏧
▫️️වයස අවු 20-40 දක්වා වීම
▫️️අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම
▫️️ඉංග්‍රීසි භාෂාව හා පරිඝණක පිලිබඳ නිපුණතාවය
▫️️මාස 3 කට වඩා පළපුරුද්දක් තිබීම විශේෂ නිපුණතාවක් ලෙස සලකනු ලැබේ
▫️️ මනා සේ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යා හැකි වීම
✅ අයදුම්කරන ඔබගේ ජීවදත්ත සටහනක් whatsapp 🆙 කරන්න 0779014556
✅ සම්මුඛ පරීක්ෂණයේදී වැටුප් හා අනෙකුත් වරප්‍රසාද පිළිබඳව සාකච්ඡා කරගත හැකිය