පුහුණු නුපුහුණු මෝටර් රථ කාර්මික ශිල්පීන්
දඹුල්ල පන්නම්පිටිය පිහිටි අප ආයතනය සදහා පළපුරුදු ඇති සහා පළපුරුද්දක් ලබාගැනිමට අවශ්‍ය කාර් මික ශීල්පීන් බදවා ගනු ලැබේ.
සුදුසුකම් - (පුහුණු කාර් මික ශිල්පීන් සදහා ))
- අවම වසරක පලපුරුද්ද.
- Brake, Suspension සහා Running Repairs පිළිබද දැනුම
සුදුසුකම් - (නුපුහුණු කාර් මික ශිල්පීන් සදහා ))
- වාහන අමතර කොටස් ගලවා සවිකිරිම පිළිබද දැනුම.
- මොටර් කාර් මික ආයනත වලින් පසු පුහුණුව බලපොරොත්තු වන්නන්.
අමතන්න -
දුරකතන - 0662052208 / 077940811
ඊ මේල් - sweamotors@gmail.com
වෙබ් අඩවිය - sweamotors.lk