✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
දිවයිනේ ප්‍රමුඛතම රෙඩිමික්ස් නිෂ්පාදකයා වන අපගේ මීගමුව කර්මාන්තශාලාව සඳහා පුහුණු මිකෑනික් වරුන් (Trainee Mechanic- Diesel Vehicle) අවශ්‍යයි.
# 💼 තනතුර : පුහුණු මිකෑනික් වරුන්
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45 ට අඩු.
【~】✪ මෝටර් මිකැනික් පාඨමාලාවක් හදාරා තිබීම.
# ✅ ප්රතිලාභ :
【~】✪ නවාතැන් පහසුකම් සැපයේ.
【~】✪ පැමිණීමේ දීමනා.
【~】✪ වැටුප් සාකච්චා කරගත හැක.
【~】✪ ETF/EPF
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දින
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙරවරු 09.30 ත් පස්වරු 3.30 ත් අතර
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : ටෝකියෝ සුපර්මික්ස් (පුද්ගලික) සමාගම, අංක 670, ඉදගොඩැල්ල, කිඹුලාපිටිය, මීගමුව
Google location link - https://maps.app.goo.gl/yXxdBnywZr7eiZgw9