ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකට ඔබට ගැලපෙන CV එකක් අපෙන් ඉතාමත් කෙටි කාලයක් තුල නිර්මාණය කරගන්න පුලුවන්.
(පැය 1-2)
📌 අප සතුව CV models ආකර බොහොමයක් පවතී.
📌 CV එකක් නිර්මාණය කරගැනීම සදහා ඔබගේ විස්තර අපට ලබාදිය යුතුවේ.( මෙම පුද්ගලික තොරතුරු අතිශයින් සුරක්ෂිත වේ.💯)
📍නම
📍ලිපිනය
📍email
📍phone number
📍අද්යාපන සුදුසුකම්
📍 work experience
📍 ඔබගේ skills
📍ඔබගේ වෙනත් විශේෂ දක්ශතාවක් හෝ හැකියාවක් පවතීනම් එයද
📍ඔබ හදුනන රාජ්‍ය නිලධාරීන් ( References)දෙදෙනෙකුගේ විස්තර( නම/තනතුර/ලිපිනය/දුරකතන අන්කය)
📌ඉහත සදහන් විස්තර අපට whatsapp කර ඔබගේ CV එක ඉතාමත් කෙටිකාලයක් තුල ලබාගන්න.(පැය 1 -2 )
📌Whatsapp
වැඩි විස්තර සදහා call එකක් දෙන්න.
📌 ඔබගේ CV එක pdf ආකාරයෙන් ලබාදෙනු ලැබේ.ඔබට අවශ්‍ය නම්
වෙනත් ආකාරයකින් උවද ලබාගත හැකිය.( image )