Professional CV Service
සාදාරන මුදලකට professional CV එකක් ඔබගේ කුමන හෝ අවශ්‍ය තාවය පරිදි අපට කර දිය හැකියි!
අන්තර්ජාතිකව හැකි, නව තාක්ෂණික උපක්‍රම භාවිතාකර ඔබගේ ඕනෑම CV එකට අදාල දෙයක් අපට කලහැකියි. දේශීය උසස් රැකියා/විදේශ රැකියා/එගෙනීමට විදේශ ගතවීමට අදාල ඕනෑම CV එකක් අපට සැදිය හැක.
ඔබ intern හෝ trainee කෙනෙක් වියහැකියි,
ඔබ විශ්ව විද්‍යාලයක ඉගෙනගන්න කෙනෙක් විය හැකියි,
ඔබ රැකියා පළපුරුද්ද සමග උගත්කම ඇති අයෙක් වියහැකියි,
ඔබ Degree හෝ ඊට ඉහලට උගත් අයෙක් වියහැකියි,
ඔබ Doctor/Lawyer/Engineer හෝ වෙනත් මට්ටමක උගත් අයෙක් වියහැකියි,
ඔබ රජයේ උසස්වීමකට අයදුම් කිරීමට අදාල අයෙක් වියහැකියි,
මේ කුමන ආකාරයේ CV එකක් වුනත් අපට සැදිය හැකියි.
අපගේ සේවාවන් වන්නේ;
අලුතෙන්ම CV හැදීම,
ඔබගේ දැනට ඇති CV එක ඔබ අයදුම් කරන්න හදන Job එකට ගැලපෙන විදියට හැදීම,
ඔබගේ දැනට ඇති CV එක update කරගැනීම,
ඔබට උවමන ආකාරයට Cover Letter හැදීම,
අපේ විශේෂත්වය වෙන්නේ;
අලුත් design format අපිලග තිබීම,
අලුත්ම CV එකක් වුනත් පැය 2-3 ඇතුලත දියහැකි වීම,
සාදාරන මිල CV එකේ හැටියට,
සුහද සේවාව,
අපගේ අවුරුදු 8ක professional CV හැදීමේ දිගු පළපුරුද්ද.
අපිට WhatsApp පණිවිඩයක් එවන්න.
We can create a professional CV for any of your needs at a reasonable price!
We can do anything related to your CV using internationally available, new technological tools. We can create any CV related to local high-level jobs/foreign jobs/foreign travel.
You may be an intern or trainee,
You may be a university student,
You may be educated with work experience,
You may be a degree holder or higher,
You may be a Doctor/Lawyer/Engineer or another level of education,
You may be a person applying for a government promotion,
We can create any type of CV.
Our services are;
Creating a new CV,
Creating your existing CV to suit the job you are applying for,
Updating your existing CV,
Creating a cover letter to suit you,
Our specialty is;
We have a new design formats,
We can provide even new CV within 2-3 hours,
Affordable price according to the CV profile,
Friendly services,
Our 8 years of professional CV creation experience.
Send us a WhatsApp message.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!