හෝමාගම පිහිටි පාවහන් හා ඉන්ජෙක්ෂන් මොල්ඩින් ආයතනයකට නිෂ්පාදන කළමනාකරු තනතුර සදහා ඇබැර්තු ඇත.
පාවහන්, ඉන්ජෙක්ෂන් මොල්ඩින් හෝ වෙනත් නිෂ්පාදන කළමනාකරන අංශයේ පළපුරුද්ද අවශ්යය්.
නොමිළේ නවාතැන් පහසුකම් ඇත.
ඉහල වැටුප්.
වයස 35 +
වැඩි විස්තර සදහා අමතන්න 0778884352