හෝමාගම පිහිටි පාවහන් හා ඉන්ජෙක්ෂන් මොල්ඩින් ආයතනයක් සදහා Quality Supervisor සදහා ඇබැර්තු ඇත.
පාවහන්, ඉන්ජෙක්ෂන් මොල්ඩින් හෝ වෙනත් නිෂ්පාදන අංශයක සුපරීක්ශන පළපුරුද්ද අවශ්යය්.
නොමිළේ නවාතැන් පහසුකම් ඇත.
ඉහල වැටුප්.
වයස 25 +
වැඩි විස්තර සදහා අමතන්න 0778884352