Production Bakeries & Hot Kitchen -Embilipitiya
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Production Bakeries & Hot Kitchen / බේකරි සහ හොට් කිචන්
===================================================================
ඇඹිලිපිටිය Keells ශාඛාව
💠 විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න. 💠
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන 𝐊𝐞𝐞𝐥𝐥𝐬 අපි
“දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම”
යන මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින් සිටින්නෙමු. එම මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වන්නේ නම් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සුදානම්.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා.පෙළ ) සඳහා පෙනී සිට තිබීම අනිවාර්යය වේ.
【~】✪ අදාල ක්ෂේත්රය පාඨමාලාවක් සිදුකර තිබිය යුතුය.
【~】✪ අදාල ක්ෂේත්රය වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්
【~】✪ ආහාර
【~】✪ ප්‍රවාහන පහසුකම් හිමි වේ.
💠 Join us to conquer tomorrow as a great 💠
Keells, a leading chain of supermarkets, is constantly committed to achieving the core objective of "Improving the living conditions of the country". We are ready to support your hopes and future development if you join us to achieve that primary objective and contribute to business excellence.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
【~】✪ Someone who appeared for G.C.E. (O/L)
【~】✪ Must have completed a course in the relevant field.
【~】✪ One year experience in the relevant field is an additional qualification.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ Free accommodation
【~】✪ Meals
【~】✪ Transport facilities are available
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : අප්‍රේල් මස 19 වනදා සහ 20 වන යන දෙදින
# ✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව.9.00 සිට ප.ව 04.00 දක්වා
# ✅ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : ඇඹිලිපිටිය Keells ශාඛාව
නො. 248, පල්ලේගම, ඇඹිලිපිටිය.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 076 085 9136
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- FEATURED
Production Bakeries & Hot Kitchen -Rathnapura
𝐊𝐞𝐞𝐥𝐥𝐬 CareersMEMBERRatnapura, Chef22 days - FEATURED
Cashier - Embilipitiya
𝐊𝐞𝐞𝐥𝐥𝐬 CareersMEMBERRatnapura, Cashier22 days - FEATURED
Department Supervisor - Embilipitiya
𝐊𝐞𝐞𝐥𝐥𝐬 CareersMEMBERRatnapura, Supervisor22 days - FEATURED
Customer Service Assistant -Embilipitiya
𝐊𝐞𝐞𝐥𝐥𝐬 CareersMEMBERRatnapura, Customer Service Executive22 days