# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ප්රසම්පාදන නිලධාරි (procurement officer) -පිරිමි
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවු 25-40 අතර
【~】✪ අ.පො.ස උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් අවම වශයෙන් සමිමාන සාමර්ථ 3(C) ක් සහිතව සමත් වීම
【~】✪ අදාල ක්ෂේත්රයන් පිළිබඳ උපාධි පාඨමාලාවක් හෝ ඒ හා සමාන වෘත්තිය සුදුසුකමි (CIMA /CHARTED..) සපුරා ඇත්නම් විශේෂ සුදුසුකමක් සේ සැලකේ
【~】✪ මිලදි ගැනිමි ක්ෂේත්රයන් පිළිබඳ විශේෂ දක්ෂතා සහ කුසලතා සහිත අවම වශයෙන් වසරක සේවා පලපුරුද්ද සහිත වීම් (Specially maintenance items)
【~】✪ පරිඝනක සාක්ෂරතාවය සහිත වීම
【~】✪ කළුතර අවට ප්රදේශ වල ස්ථිර පදිංචිය සහිත වීම
【~】✪ වගකීමි සහ නායකත්වය ගෙන කටයුතු කිරීමට සහ මනා පරිපාලන හැකියාවක් සහිත වීම
(සැ.යු : තාවකාලික රැකියා බලාපොරොත්තු වන / දෙවනවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සහ උපාධි පාඨමාලා අවසන් කර නොමැති අයදුම්කරුවන් සලකා නොබලන බැවින් අයදුම් කිරීමෙන් වැලකීමට කාරුණික වන්න)
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0342280092/0770036617
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : wijayaproducts@sltnet.lk / hr@spiceswijay.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : මානව සම්පත් කළමණාකරු විජය නිෂ්පාදන (පුද්ගලික) සමාගම, දොඩන්ගොඩ,
කළුතර