ප්‍රදාන කාර්යයන් (Key Responsibilities):
*Materials, goods, services මිලදී ගැනීම සහ supplier සොයා ගැනීම
*Procurement records update කිරීම
*Suppliers සමඟ contact කර orders manage කිරීම
*Delivery time වලට goods ලැබෙනවාද කියලා සොයා බැලීම.
*Cost save වෙන විදිහට decisions වලට support කිරීම.
*Office team එකත් එක්ක වැඩ කිරීම
අවශ්‍යතා (Requirements):
*Microsoft Office (Excel, Word, PowerPoint) දැනුම.
*ERP / procurement software දැනුම තියේ නම් අමතර සුදුසුකමක් වේ.
*Basic supply chain knowledge.
*Good analytical & problem-solving skills.
*ඉගෙන ගන්න කැමැත්ත + fast work environment එකට adapt වෙන්න ability
send your resume to : careers@lyceum.lk
call : 0740503067