මම දැන් use කරන එක ඔය කිසිම අවුලක් නැ i5 2gen processor එකයි H61 motherboad එකයි 2gb රැම් දෙකක් එක්ක විකුනනව මන් rayzen එකකට ගිය නිසා මේක විකුනන්නෙ