Intel Core 2 Duo E6300 Processor එකක් විකිණීමට ඇත. LGA775 Socket Motherboard සඳහා ගැලපේ. පරණ Desktop PC එකකින් ගැලවූ එකක්. CPU එක හොඳ භෞතික තත්ත්වයේ ඇත.
✅ Model: Intel Core 2 Duo E6300
✅ Clock Speed: 1.86GHz
✅ Dual Core Processor
✅ L2 Cache: 2MB
✅ FSB: 1066MHz
✅ Socket: LGA775
✅ Desktop Computer සඳහා සුදුසුයි
💰 මිල: සාකච්ඡා කරගත හැක
📞 ගන්නවනම් පමණක් කතා කරන්න:
📍 ඉක්මන් විකිණීම සඳහා.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.