නුගේගොඩ නිවසකට, වයස අවුරුදු 35-65 අතර, රියදුරෙකු සොයමි.
දවස් පතා එන්න යන්න හැක. උවමනා නම් නේවාසිකවද සිටිය හැක.
(Start 7.30am)
අත්දැකීම් සහ ගුණාංග
පළපුරුද්ද අවශ්‍යය. වාහන ගැන දැනුමක් තිබිය යුතුය.
කොළඹ පාරවල් හුරුපුරුදු විය යුතුය.
විශ්වාසවන්ත, වගකීම් භාරගන්නා, කාර්යක්ෂම පුද්ගලයෙකු විය යුතුය.
කාර්යභාරයන්
මූලික කාර්යභාරය පාසල් රියැදුරෙකු ලෙසයි. (බබාලා දෙදෙනෙක් ගැනීම බැස්සීම) වාහනය නඩත්තු කළ යුතුය.
සේවා තොරතුරු, වැටුප සහ නිවාඩු
මූලික වැටුප මසකට රුපියල් 50000-60000 (නේවසික වීම හෝ නොවීම මත) + විටින් විට OT සහ සුළු දීමනා.
සෙනසුරාදා, ඉරිදා නිවාඩු.
පඩි, වැඩ කරන පැය සහ නිවාඩු සාකච්ඡා කරගත හැක.
නුගේගොඩ අවට විශ්‍රාමික අයෙකුට ඉතා සුදුසුයි.