සුදුසුකම්:-
• අවුරුදු 04ක අවම පලපුරුද්ද (විධායක ශ්‍රේණියේ නිළධාරීන් සදහා රියදුරු ලෙස).
• ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
• වයස අවු: 30-50 අතර වීම
රැකියාවේ කාර්යයන්:-
• මාර්ග නීති පිලිපදිමින් ආරක්ශාකාරීව රථය ධාවනය කිරීම
• ගමනාන්තය වෙත අවම විනාඩි 15කට පෙර ලගා වීම
• යහපත් චර්යාවන්ගෙන් යුතුව සහයෝගශීලී ලෙස කටයුතු කිරීම
• රථය ධාවනය කරන අතරතුර ඇසෙන තොරතුරු පිලිබදව අතිශය රහස්‍යභාවයකින් කටයුතු කිරීම
• වාහනය ධාවනයට සුදුසු මට්ටමින් පවත්වාගෙන යෑම (තෙල්, ටයර් මාරු කිරීම, පිරිසිදු කිරීම ආදිය)
• මහා මර්ග පද්ධතිය, මාර්ග තදබදය හා ඒවා අශ්‍රිත යාවත්කාලීන වන තොරතුරු/පුවත් පිලිබදව දැනුවත්භාවය මගින් ප්‍රමාදවීම් වලක්වා ගැනීම
• හදිසි අවස්ථාවල දී සති අන්තයේද රැකියාව කිරීමට හැකියාව තිබිය යුතුය
• ගෘහස්ථ කටයුතු කළමනාකරනයට සහය වීම
අනෙකුත් කොන්දේසි:-
• ස්ථිර පදිංචිය හෝ නවාතැන පිලියන්දල, කැස්බෑව අවට විය යුතුය
• කොන්ත්‍රාත් පදනම් රකියාවක් වන අතර කාර්යසාධනය මත කොන්ත්‍රාත්තුව දීර්ඝ කෙරේ
• මෙම රැකියාව සදහා ඔබ සුදුසු යයි සිතන්නේ නම් ඔබගේ ජීව දත්ත පත්‍රිකාවක් අප වෙත එවන්න