One year warranty with free mobile application. Capacity :15Kg with rechargeable battery. Free island wide delivery. වසරක වගකීමක් සහිතව ලබාගත හැක. ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබගේ ජංගම දුරකථනය මගින් තරාදියේ ඇති සියලුම වාර්තාවන් ලබාගත හැක. ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබගේ ජංගම දුරකථනය මගින් තරාදියේ ඇති සියළුම දත්තයන් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. දිවයින පුරා ප්‍රවාහන පහසුකම් නොමිලේ.