One year warranty with free mobile application. Capacity :2g up to 15kg. Free island wide delivery. වසරක වගකීමක් සහිතව ලබා ගත හැක. ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබගේ ජංගම දුරකථනය මගින් තරාදියේ ඇති සියළුම වාර්තාවන් ලබාගත හැක. ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබගේ ජංගම දුරකථනය මගින් තරාදියේ ඇති සියළුම දත්තයන් අවශ්‍ය පරිදි සකසා ගත හැක. ග්‍රෑම් 2 සිට කිලෝ 15 දක්වා කිරීම් කටයුතු කරගත හැක. දිවයින පුරා ප්‍රවාහන පහසුකම් නොමිලේ.