One year warranty with free mobile application. Capacity :15Kg. වසරක වගකීමක් සහිතව ලබාගත හැක. ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබගේ ජංගම දුරකථනය මගින් තරාදියේ ඇති සියලුම වාර්තාවන් ලබා ගත හැක. ඔබගේ ජංගම දුරකථනය මගින් තරාදියේ ඇති සියළුම දත්තයන් වෙනස් කරගත හැක. දිවයින පුරා ප්රවාහන පහසුකම් නොමිලේ.