One year warranty with free mobile application. Capacity :30Kg
වසරක වගකීමක් සහිතව ලබාගත හැක. ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබගේ ජංගම දුරකථනය මගින් තරාදීයේ ඇති සියලුම වාර්තාවන් ලබාගත හැක. ඔබට ඔබගේ ජංගම දුරකථනය මගින් තරාදීයේ ඇති සියළුම දත්තයන් වෙනස් කරගත හැක. උපරිම ධාරිතාවය කිලෝ 30 දක්වා කිරිය හැක. දිවයින පුරා ප්රවාහන පහසුකම් නොමිලේ.