Prime Commercial Space For Rent – Mount Lavinia
🏢 PRIME COMMERCIAL SPACE FOR RENT – TEMPLERS ROAD, MOUNT LAVINIA
⭐ MAIN JUNCTION | HIGH VISIBILITY | SPACIOUS COMMERCIAL PREMISES ⭐
Two spacious upper floors are available together for rent at a highly strategic location facing a busy main junction on Templers Road, Mount Lavinia.
📌 1st & 2nd Floors – MUST BE RENTED TOGETHER
👤 Suitable for ONE TENANT / ONE BUSINESS
🚫 Individual floors will NOT be rented separately
🔹 1ST FLOOR
🏢 Large open hall
🚻 2 Bathrooms
🔹 2ND FLOOR
🏢 4 Separate Rooms
🚻 4 Bathrooms
🛋️ Large setting / reception area
🌿 Balcony
⭐ WHY THIS LOCATION?
📍 Facing a busy main junction on Templers Road
🚗 Easy access to Galle Road & Attidiya Road
👀 Excellent visibility and accessibility
🚶 High pedestrian & vehicular movement
🏢 Surrounded by established residential and commercial developments
📈 Highly demanded location among business operators
📍 APPROXIMATE DISTANCES
📌 Galle Road – 1.1 km
📌 Mount Lavinia Junction – approx. 1.3 km
📌 Attidiya Road – 950 m
📌 Colombo – approx. 14.6 km
💰 RENTAL TERMS
💵 Monthly Rent: Rs. 300,000/- (Negotiable)
🔴 Both floors must be rented together to a single tenant.
🔴 No individual floor rental.
💼 IDEAL FOR
✅ Corporate / Head Office
✅ Branch Office
✅ Training & Educational Centre
✅ IT / Software Company
✅ Consultancy / Professional Office
✅ Accounting / Audit / Legal Office
✅ Medical / Wellness-related business
✅ Showroom / Studio
✅ Other suitable and approved commercial activities
🚫 NO BROKERS
Direct genuine tenant enquiries only.
📞 For viewing & further details:
🏢 ටෙම්පල්ස් පාර, මවුන්ට් ලැවීනියා
⭐ ප්රමුඛ ව්‍යාපාරික ස්ථානයක් කුලියට ⭐
🔥 ප්‍රධාන හන්දියකට මුහුණලා | ඉහළ දෘශ්‍යතාව | ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි
ටෙම්පල්ස් පාරේ කාර්යබහුල ප්‍රධාන හන්දියකට මුහුණලා පිහිටි මෙම ගොඩනැගිල්ලේ 1 වන සහ 2 වන මහල් දෙකම එක්ව එක් කුලීකරුවෙකුට කුලියට දීමට ඇත.
🔴 මහල් දෙකම එකටම කුලියට දිය යුතුය.
👤 එක් කුලීකරුවෙකු / එක් ව්‍යාපාරයක් සඳහා පමණි.
🚫 වෙන වෙනම මහල් කුලියට නොදේ.
🔹 1 වන මහල
🏢 විශාල විවෘත ශාලාවක්
🚻 නානකාමර 02
🔹 2 වන මහල
🏢 වෙනම කාමර 04ක්
🚻 නානකාමර 04ක්
🛋️ විශාල Setting / Reception ප්‍රදේශයක්
🌿 බැල්කනියක්
⭐ මෙම ස්ථානයේ විශේෂ වාසි
📍 ටෙම්පල්ස් පාරේ ප්‍රධාන හන්දියකට මුහුණලා
👀 ප්‍රධාන මාර්ගයෙන් ඉතා හොඳ දෘශ්‍යතාවක්
🚗 ගාල්ල පාර සහ අත්තිඩිය පාර වෙත පහසු ප්‍රවේශය
🚶 අධික ජන හා වාහන ගමනාගමනයක් සහිත ප්‍රදේශයක්
🏢 ව්‍යාපාරික කටයුතු සඳහා ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රදේශයක්
📈 ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට ඉතා වටිනා ස්ථානයක්
📍 ආසන්න ස්ථාන
📌 ගෝල් රෝඩ් – කි.මී. 1.1පමණ
📌 මවුන්ට් ලැවීනියා හන්දිය – කි.මී. 1.3 පමණ
📌 අත්තිඩිය පාර – මී. 950 පමණ
📌 කොළඹ – කි.මී. 14.6 පමණ
💰 කුලී මුදල
මාසික කුලිය – රු. 300,000/-
(සාකච්ඡා කළ හැක)
🔴 1 වන සහ 2 වන මහල් දෙකම එකවර එක් කුලීකරුවෙකුට පමණක් ලබා දේ.
🔴 තනි මහලක් පමණක් කුලියට නොදේ.
💼 වඩාත් සුදුසු ව්‍යාපාර
✅ Corporate / Head Office
✅ Branch Office
✅ Training & Educational Centre
✅ IT / Software Company
✅ Consultancy / Professional Office
✅ Accounting / Audit / Legal Office
✅ Medical / Wellness-related Business
✅ Showroom / Studio
✅ වෙනත් සුදුසු හා අනුමත ව්‍යාපාරික කටයුතු
🚫 තැරැව්කරුවන් අවශ්‍ය නැත
සෘජු හා අවංක කුලීකරුවන්ගෙන් පමණක් විමසීම් බලාපොරොත්තු වේ.
📞 වැඩි විස්තර සහ නැරඹීම සඳහා:
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Prime Beachfront Land for Sale Mount Lavinia | 29 Perches
29.0 perchesMEMBERColombo, Land For SaleRs 1,950,000 per perch39 days
Brand-New Ground Floor Commercial Space for Rent – Pannipitiya
1,800 sqftMEMBERColombo, Commercial Property RentalsRs 280,000 /month15 days
PRIME COMMERCIAL PROPERTY FOR SALE – MORATUMULLA, MORATUWA
2,600 sqftMEMBERColombo, Commercial Properties For SaleRs 63,500,0001 day
Prime Commercial Property for Sale on High Level Road – Homagama
13,750 sqftMEMBERColombo, Commercial Properties For SaleRs 340,000,00014 hours
