වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නිස්කලංක පරිසරයක, වැදගත් අසල්වැසියන් පිරිසක් මැද පදිංචි වෙන්න ඔබත් කැමතිද? එහෙනම් මේ අවස්ථාව මඟ හරවා ගන්න එපා!
📍 ස්ථානය: පානදුර හිරණ පාලමට මීටර් 300ක් පමණක් දුරින්. පානදුර, හිරණ පාරෙ සිට මීටර් 60 යි.
ඇයි ඔබ මෙම ඉඩම තෝරාගත යුත්තේ?
✅ ඉඩමේ ස්වභාවය: හතරැස් සමතලා පිහිටි පොළොව සහිත ඉඩමකි (ගෘහ නිර්මාණ කටයුතු වලට ඉතා පහසුයි).
✅ පහසුකම්: නල ජලය සහ විදුලිය සහිතයි. අඩි 12 ප්රවිශ්ඨ මාර්ගය ඇත.
✅ පිහිටීම: කැස්බෑව නගරයට විනාඩි 5 යි (4 km), පානදුර නගරයට විනාඩි 10 (8 km) යි. කිදෙල්පිටිය හන්දියට 1 km
✅ පරිසරය: ඉතා නිස්කලංක, වැදගත් පවුල් ජීවත් වන ආරක්ෂිත වටපිටාව.
අදම පැමිණ ඉඩම පරීක්ෂා කර බලන්න. වැඩි විස්තර සඳහා අමතන්න:
Are you looking for the perfect blend of tranquility and convenience? Discover this premium 10-perch residential land located in a fast-developing, elite neighborhood in Hirana, Panadura.
• 📍 Prime Location: Only 300m to Hirana Bridge and 60m from the main Panadura-Hirana Road.
• 📏 Land Size: 10 Perches of perfectly square, flat land (Ideal for easy architectural designing!).
• ✨ Why Choose This?
o Quiet, secure environment with a professional neighborhood.
o Equipped with Pipe-borne Water and Electricity.
o Easy 12ft wide access road.
• 🚗 Connectivity: Just 5 mins (4km) to Kesbewa , 10 mins (8km) to Panadura town and 1km to Kidelpitiya Junction
Don't miss this opportunity! Come and inspect today.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Panadura Hirana 10 Perch Valuable Land for Sale N38
10.0 perchesMEMBERKalutara, Land For SaleRs 625,000 per perch22 days
10 Perch Land Plots Sale Panadura Hirana M20
10.0 perchesMEMBERKalutara, Land For SaleRs 625,000 per perch13 days
Panadura 10 P Highly Residential Land for Sale at Hirana
10.0 perchesMEMBERKalutara, Land For SaleRs 560,000 per perch46 days
(RL531) 10 perch Land for Sale in Panadura
10.0 perchesMEMBERKalutara, Land For SaleRs 600,000 per perch21 days