ගුරුවරියක් වීමට සිහින දකින ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරුන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
📌 සුදුසුකම්
◻වයස අවුරුදු 18 – 35 අතර
◻ප්‍රාථමික ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින
◻පුහුණු / නුපුහුණු ගුරුවරියන් අයදුම් කළ හැක
◻ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට හැකියාව තිබිය යුතුය
➡️ඉගැන්විය යුතු විෂයන්:
●English
●Mathematics
●Science
◻දරුවන්ට ආදරයෙන් හා කරුණාවෙන් ඉගැන්වීමට හැකි විය යුතුය
◻වගකීමක් දැරිය හැකි, කැපවූ ගුරුවරියන් වීම විශේෂයි
🔅ඉහළ වැටුප
🔅ආරක්ෂිත සේවා පරිසරයක්
🗓️ සම්මුඛ පරීක්ෂණ දිනය: 2026/02/28
⏰ වේලාව: උදේ 10.00 – සවස 2.00
📍 ස්ථානය: අරුණළු ආයතනය, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0704636235
📌 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ඔබගේ අයදුම්පත හා සහතිකපත් රැගෙන පැමිණෙන්න.