ගුරුවරියක් වීමට සිහින දකින ඔබට මෙන්න වටිනා අවස්ථාවක්!
පොල්ගහවෙල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👩🏫 තනතුර:
Primary Section Teacher (English Medium)
👤සුදුසුකම්:
🟣වයස අවුරුදු 18 – 35 අතර
🟣ප්‍රාථමික ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින අය
🟣පුහුණු / නුපුහුණු ගැහැණු අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
🟣ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කළ හැකි විය යුතුය
🟣වගකීමෙන්, කැපවීමෙන් සහ ආදරයෙන් දරුවන් සමඟ කටයුතු කළ හැකි වීම.
✨ආකර්ෂණීය වැටුප
✨වෘත්තීය සංවර්ධන අවස්ථා
✨සුහදශීලී සහ වෘත්තීය සේවා පරිසරයක්
✨ස්ථිර රැකියා අවස්ථාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0704636235/ 0710130326
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න: 0769664065
⏳ සීමිත ඇබෑර්තු – අදම අයදුම් කරන්න!