📚🧑🏫 ඔබේ ගුරු සිහිනය සැබෑ කරගන්න කදිම අවස්ථාවක් ! ✨
📍 පානදුර ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක ප්රාථමිකඅංශයේ ගුරුවරුන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔸 සුදුසුකම්:
- ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කළ හෝ හදාරමින් සිටින,
- පුහුණු / නුපුහුණු දෙපාර්ශ්වයටම
- වයස: 18 – 35 අතර,
- සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන්ම ඉගැන්විය හැකි නම් විශේෂ වාසියකි...
💰 ඉහළ වැටුපක්
🛡️ ආරක්ෂිත සේවා පරිසරය
📞 වැඩි විස්තර සඳහා අමතන්න 0710130326
📲 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න 0778183995