🎓 ඔබේ ගුරු සිහිනය සැබෑ කරගන්න මෙන්න වටිනා අවස්ථාවක්!
⚡පානදුර ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ ජාත්‍යන්තර පාසලක පෙරපාසල් ගුරුවරුන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
• pre school teachers
• Primary teachers
📝 අවශ්‍ය සුදුසුකම්:
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ Pre-School Diploma හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින පුහුණු/නුපුහුණු ,
**ගැහැණු හා පිරිමි අපේක්ෂකයින් සඳහා.
✔️ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්විය හැකි වීම විශේෂ වාසියකි
✔️ ළමයින්ට ආදරයෙන්, සන්සුන්ව හා වගකීමෙන් කටයුතු කළ හැකි විය යුතුයි.
✔️ කණ්ඩායම්ව කටයුතු කිරීමට සහ සන්නිවේදන හැකියාවක් තිබීම වැදගත්.
💼 ඉහළ වැටුප් +හොඳ සේවා පරිසරය!
📲 ඔබගේ අයදුම්පත WhatsApp කරන්න: 0778183995
වැඩි විස්තර සඳහා අමතන්න: 0710130326/ 0741243099
📢 ඔබේ ගුරුවරු ජීවිතය අදම ආරම්භ කරන්න!