🌟 ගුරු සිහිනයට නව පියවරක්! 🌟
📢 නිට්ටඹුව පිහිටි ප්රමුඛ ජාත්‍යන්තර පාසලක
ප්‍රාථමික ගුරුවරියන් සඳහා රැකියා අවස්ථා ඇත.
👩🏫 ඔබත් ගුරු සේවයට කැමතිද?
ඔබේ ගුරු සිහිනය සැබෑ කරගන්න අදම අපි සමඟ එක්වන්න!
📝 සුදුසුකම් :
✔️ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන්ම ඉගැන්වීමට හැකියාව
✔️ වයස අවුරුදු 18 – 40 අතර
✔️ Diploma / Degree හදාරමින් සිටින හෝ හදාරා අවසන්
✔️ දරුවන් සමඟ ආදරයෙන්, වගකීමෙන් කටයුතු කළ හැකි
✔️ හොඳ සන්නිවේදන හැකියාව (Communication Skills)
🎓
✨ ස්ථීර වැටුපක්
✨ මිත්‍රශීලී හා වෘත්තීය වැඩ පරිසරයක්
✨ වෘත්තීය දියුණුවට අවස්ථා
✨ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන පද්ධතියක් සමඟ සේවය කිරීමේ අත්දැකීම
📍
📲 ඔබගේ අයදුම්පත වට්සැප් කරන්න :
📱 076 966 4065
⏳ සීමිත අවස්ථා පමණයි – ඉක්මනින් අයදුම් කරන්න!