මීගමුව ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරුන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
-
? ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් කළ හැකි විය යුතුය.
🎓 උසස් පෙළට පෙනී සිටි, ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කළ හෝ හදාරමින් සිටින අය සඳහා සුදුසුය
📝 පුහුණු / නුපුහුණු අයදුම්කරුවන් සඳහා
🎯 වයස: 18 – 40 අතර
👥 ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම
💰ඉහළ වැටුප් + හොඳ සේවා පරිසරයක්
📲 ඔබගේ අයදුම්පත WhatsApp කරන්න: 0769664065
📞 වැඩි විස්තර සඳහා අමතන්න:0710130326 / 0741243099