🌸👩🏫 දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන ගෞරවනීය වෘත්තියක් වන ගුරු වෘත්තියට ඔබත් සිහින දකිනවාද?
💖 ඔබගේ ගුරු සිහිනය සැබෑවක් කරගැනීමට මෙන්න හොඳම අවස්ථාවක්!
👩🏫 🏫 මීරිගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක Pre-School Teachers තනතුර සඳහා ඇබෑර්තු ඇත.
📌 සුදුසුකම්
🌼 වයස අවුරුදු 18 - 35 අතර.
🎓 ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින.
👩🏫 පුහුණු / නුපුහුණු ගැහැණු පාර්ශ්වය සඳහා අයදුම් කළ හැක.
🔺️🔺️ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කළ හැකි විය යුතුය
🌸 දරුවන්ට ආදරයෙන් හා Qකරුණාවෙන් ඉගැන්වීම් කටයුතු කළ හැකි වීම.
✅ වගකීමක් දැරිය හැකි ගුරුවරියන් සඳහා විශේෂ අවස්ථාව.
🛡️ ආරක්ෂිත සේවා පරිසරයක්.
🤝 සුහදශීලී කාර්ය මණ්ඩලයක්.
💰 සරිලන වැටුපක්.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 071 013 0326
📱 074 124 3099
📲 අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න
💚 076 966 4065