🌟👩🏫 ගුරුවරියක් වීමට සිහින දකින ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!!
🏫 බියගම ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පෙර පාසලක Pre-School Teachers තනතුර සඳහා ඇබෑර්තු ඇත.
📌 සුදුසුකම්:
✅ වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය
✅ පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින
✅ පුහුණු / නුපුහුණු ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැකිය
✅ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කළ හැකි විය යුතුය
✅ දරුවන්ට ආදරයෙන්, කරුණාවෙන් සහ කැපවීමෙන් ඉගැන්වීමට හැකියාව තිබිය යුතුය
💰 සරිලන වැටුපක්
🤝 ආරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 071 013 0326
📲 ඔබගේ අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න:
📱 076 966 4065