🌟👩🏫 ගුරුවරියක් වීමට සිහින දකින ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
🏫 පානදුර ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ගුරුවරියන් සඳහා ඇබෑර්තු ඇත.
▫️Pre-School Teachers
▫️Primary teachers
📌 සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය.
✅ ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ දැනට හදාරමින් සිටින අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
✅ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කළ හැකි විය යුතුය.
✅ දරුවන්ට ආදරයෙන් හා කරුණාවෙන් ඉගැන්වීම් කටයුතු කළ හැකි විය යුතුය.
💰 සරිලන හා ආකර්ෂණීය වැටුපක්
🏡 ආරක්ෂිත සහ සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 071 013 0326
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න
📱 074 149 7970