📢 රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට වටිනා අවස්ථාවක්! 👩🏫
🏫 හොරණ ප්රදේශයේ පිහිටි පාසලක් සඳහා ගුරු ඇබෑර්තු!
✨ බඳවා ගැනෙන තනතුරු
✅ Primary Teachers
✅ Preschool Teachers
📌 සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය.
✅ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි අය.
✅ පුහුණු / නුපුහුණු ගැහැණු අයදුම්කරුවන්ට අයදුම් කළ හැකිය.
✅ ප්රියමනාප, සුහදශීලී හා වගකීමෙන් සේවය කළ හැකි අය.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 071 013 0326
📱 074 124 3099
📲 ඔබගේ අයදුම්පත්රය අදම WhatsApp කරන්න!
💬 076 966 4065