ගුරුවරියක් වීමට සිහින දකින ඔබට හොඳම අවස්ථාවක්!
කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පෙර පාසලක් සඳහා පෙර පාසල් ගුරුවරියන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
• වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය
• පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින අය
• පුහුණු / නුපුහුණු ගැහැණු පාර්ශවය සඳහා අයදුම් කළ හැක
• වගකීමකින් කටයුතු කළ හැකි විය යුතුය
• ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කළ හැකි ගුරුවරියන්ට ප්‍රමුඛතාවය
✔ පුහුණුව ලබාදෙයි
✔ සරිලන වැටුපක්
✔ ආකර්ෂණීය සහ ආරක්ෂිත සේවා පරිසරයක්
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026 / 03 / 08
📍 ස්ථානය: මාවතගම – Kshatriya Villa හෝටල් පරිශ්‍රය
⏰ වේලාව: උදේ 8.00 සිට සවස 2.00 දක්වා
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
070 463 6235
074 124 3099
076 966 4065
📍 එදිනට පැමිණෙන විට ඔබගේ අයදුම් පත්‍රය සහ සහතිකපත් රැගෙන පැමිණෙන්න